Deadlines
D - Deadline - අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද? (By when do we want to be there?)
ඉහත ඉලක්ක ජය ගැනීමට වාර්ෂික සහ පස්
අවුරුදු සැලසුම් මගින් සැලසුම් කොට ඇ. ඒ අනුව 2022 වර්ෂයේ දී පහත පරිදි ප්‍රතිඵල අපේක්ෂිතය.
·
2022 වර්ෂය අවසාන වන විට පාසලේ සෑම
ගොඩනැගිල්ලක් ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම.
·
2023 වර්ෂයේ දී පරිගණක සම්පත් මධ්‍යස්ථානයට
පරිගණක 20 ක් ලබා ගැනීම.
·
2022 වර්ෂයේ දී ක්‍රීඩා පිටිය සංවර්ධනය
කිරීම.
·
2022 වර්ෂයේදී ක්‍රීඩාගාරය සිසු පරිහරණයට
ලබා දීම.
·
2022 වර්ෂයේ දී පාසල වටා ආරක්ෂිත වැටේ
කොටසක් ඉදිකිරීම.
·
2023 වර්ෂයේ දී ගොඩනැගිලි අලුත්වැඩියා කොට
තීන්ත ආලේප කිරීම.
·
2024 වර්ෂයේදී තාක්ෂණවේදය විෂය මාලාව ආරම්භ
කිරීම.
·
2022 වර්ෂයේ දී ගුරුවරු/ අනධ්‍යන/ දෙමාපිය
ආකල්ප සංවර්ධන වැඩසටහන් එක බැගින් පැවැත්වීම.
·
2025 වර්ෂයේදී තෙමහල් ගොඩනැගිල්ලක් ලබා
ගැනීම.
·
2025 වර්ෂයේදී ශ්‍රවණාගාරයක් ලබා ගැනීම.
· 2025 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 750 ක් දක්වා වැඩි කර ගැනීම.
D - Deadline - When will the desired results be achieved? (By when do we want to be there?)
Planned through annual and five-year plans to overcome the above goals c. Accordingly, the expected results in the year 2022 are as follows.
• By the end of 2022, getting internet facilities covering every building in the school.
• Acquisition of 20 computers in the computer resource center in the year 2023.
• Development of playground in the year 2022.
• Providing the sports hall for student use in the year 2022.
• Construction of a part of the safety fence around the school in the year 2022.
• Renovation and painting of buildings in the year 2023.
• Commencement of Technology curriculum in the year 2024.
• In the year 2022, conduct one teacher/ non-academic/ parent attitude development program each.
• Acquiring a three-storied building in the year 2025.
• Getting an auditorium in the year 2025.
• Increasing the number of students to 750 by 2025.D - Deadline - When will the desired results be achieved? (By when do we want to be there?)
Planned through annual and five-year plans to overcome the above goals c. Accordingly, the expected results in the year 2022 are as follows.
• By the end of 2022, getting internet facilities covering every building in the school.
• Acquisition of 20 computers in the computer resource center in the year 2023.
• Development of playground in the year 2022.
• Providing the sports hall for student use in the year 2022.
• Construction of a part of the safety fence around the school in the year 2022.
• Renovation and painting of buildings in the year 2023.
• Commencement of Technology curriculum in the year 2024.
• In the year 2022, conduct one teacher/ non-academic/ parent attitude development program each.
• Acquiring a three-storied building in the year 2025.
• Getting an auditorium in the year 2025.
• Increasing the number of students to 750 by 2025.
Comments
Post a Comment