Action plan
A - Action Steps - උපාය මාර්ග වල, සම්පත් වල අවශ්‍යතාව (How will we get there?)
·
නව ජාතික පාසල් 1000+ සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අවශ්‍ය
පෝෂක සම්පත් ලබා ගැනීම.
·
මන්ත්‍රී ප්‍රතිපාදන මගින් වැට සකස් කර ගැනීම, ගොඩනැගිලි ලබා ගැනීම ආදී
කටයුතු සංවර්ධනය.
·
සුභ පතන්නන්ගෙන් සහයෝගය ලබා ගැනීම.
·
අනාවරණ පරීක්ෂණ මගින් ශිෂ්‍ය සාධන මට්ටම් අනාවරණය කරගත හැකි අතර අපේක්ෂිත
සාධන මට්ටමට ළඟා වීමට සැලසුම් සකස් කිරීම.
·
පාසල් සංවර්ධන සමිති අනුග්‍රහය යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම මගින්
ආකල්ප වැඩසටහන් පැවැත්වීම.
විෂය සමගාමි වැඩ සටහන් සැලසුම් කරණය කිරීම, බාහිර ක්‍රියාකාරකම් 02 ක් සිසුන්ට අනිවාර්ය කිරීම.
A - Action Steps - Need for strategies, resources (How will we get there?)
· Obtaining the required nutritional resources under the program to develop 1000+ new national schools.
· Development of activities such as arranging fences, getting buildings etc.
· Getting support from well-wishers.
· Screening tests can reveal student achievement levels and develop plans to reach desired achievement levels.
· Conducting attitude programs by getting financial allocations under the auspices of School Development Societies.
Designing co-curricular programs, making 02 extracurricular activities mandatory for students.
Comments
Post a Comment